ඒත් මොනවා ලියන්නද කියල මට හිතෙන්නේ නැහැ
ගිය සතියේ වෙච්ච දේ නිසා මගේ හිතට එතරම් හොද නැහැ
රක්ෂාව නැති වෙන්ඩ යන්නේ කියලඊ මට හිතෙන්නේ
එහෙම උනොත් මාර අමාරුවක වටෙනවා මාව
මොනවා කරන්නද කියල මට හිතෙන්නේ නැහැ
අලුත් රක්ෂා හෙවිල්ල ලෙහෙසි නැහැ මේදවස්වල .

Nessun commento:
Posta un commento