lunedì 3 giugno 2019

ජිවිතය අපේ හරිම ලස්සනයි ...
,ජිවිතය කොහෙන් කොහොම ඉවර වේවිද කවුද දන්නෙ ?

sabato 8 giugno 2013

සිහීනෙ පාවී යමු අපි දෙදෙනා .....
අලුත් දේවල් නොම්මි පියච්ර් පිස්සුද ඔයාට මොනාද ලියන්නේ අනේ මන්ද මේ යකට පිස්සුද මන්ද?

martedì 28 maggio 2013

එදා මේවා හොයන්න ආව අපි දැන් මන් මුලා වෙලා,තවම ඉවර නැහැ. අද වෙනකොට ජීවිතෙන් දෙකෙන් පංගුවක් මෙහෙටම ගෙවිලා ගිහිල්ල,හොයපු දේකුත් නැහැ,කරපු දේකුත් නැහැ, අපේ ජිවිත අපටම නැති වෙලා ගිහින්. කවදද ඉවර වෙන්නේ ?කවදද අවසන් වෙන්නේ?

sabato 28 luglio 2012

මේ විස්තරය ඉතාලියේ ඉන්න මගේ යහළුවෙක්ගේ වැඩ කරන තැනක සිදුඋනු කතාවක් .
පහුගිය නිවාඩුවට අපි උබලගේ රටට ගියා.උබලගේ රට හරිම ලස්සන ,මුහුද හරිම ලස්සන. අපි ගොඩක් තැන්වලට ගියා .හරිම ලස්සන .කොහොමත් ඉතාලි කාරයෝ මුහුදට හරිම කැමති ,අපිටනම් එකේ එතරම් වටිනා කමක් නැහැනේ.ඔහොම කතාව කෙරීගන යද්දී ,ලග හිටපු ඉතාලි ගැහැණි කියනවා ,මෙහෙම ...අනේ පව් උබලගේ රටේ රෙදි හෝදන හැටි දැකල මට හරිම  දුක හිතුන ,උබලගේ රටේ ගැහැණු ඇගේ දමාගෙන නේද රෙදි හෝදන්නේ.ඇත්තට උබලගේ රටේ රෙදි හෝදන්න වෙන ක්‍රමයක් නැතිද ?...........පස්සේ අපිට මේක මාර ප්‍රස්නයක්, අපේ රටේ ගැහැණු ඇගේ දමාගෙන රෙදි හෝදනවලු? ටිකක් කල්පනා කරලා බලද්දී තේරුනේ මොකක්ද මේ කතාව කියල,අපේ රටේ ගැහැණු නාන්නේ තනපට ඇදගෙනනේ ..සබන් ගාද්දී ඇදගෙන ඉන්න රෙද්දට නේ සබන් ගන්නේ, මේක දැකපු මේ ඉතාලි ගැහැණි හිතුවේ අපේ රටේ රෙදි හෝදන්නේ මෙහෙම කියල.
ලංකාවේ ඒලෙවල් කරන ළමයෙක්ගේ දැනුම පොතට පමණක්ද ? 

domenica 22 luglio 2012

ඕනෑම දෙයක් හිතට එන ලියන්න මම උත්සහ කරන්නේ 
ඒත් මොනවා ලියන්නද කියල මට හිතෙන්නේ නැහැ 
ගිය සතියේ වෙච්ච දේ නිසා මගේ හිතට එතරම් හොද නැහැ 
රක්ෂාව නැති වෙන්ඩ යන්නේ කියලඊ මට හිතෙන්නේ 
එහෙම උනොත් මාර අමාරුවක වටෙනවා මාව 
මොනවා කරන්නද කියල මට හිතෙන්නේ නැහැ 
අලුත් රක්ෂා හෙවිල්ල ලෙහෙසි නැහැ මේදවස්වල .